ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 29, 2025
DFCC බැංකුව විසින් මෑතකදී දියත්කරන ලද ‘Fly High with DFCC ONE’ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන හරහා තෝරාගත් වාසනාවන්ත ගනුදෙනුකරුවන්ට අමතක නොවන ආකාරයේ අත්දැකීමක් තිලිණ කරමින්, කොළඹ නගරය පුරා හෙලිකොප්ටර් සවාරියක් ලබාදි තිබේ. එය DFCC බැංකුව, සිය ගනුදෙනුකාරභවතුන්ට ලබාදෙන නව්‍ය වූ ඩිජිටල් බැංකුකරණ සේවා අත්දැකීම් අතර නව පියවරක් ලෙස ක්‍රියාත්මක වෙයි. එය DFCC ONE App හරහා සිය […]



