ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 22, 2025
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා […]




