Tag: DFCC Junior
HNB Agripreneur's Day Collage - 1

Picture-Story-LBN.jpg

1min50
      DFCC බැංකුව DFCC Junior ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගියදා ක්‍රියාවට නැංවිය. මේ යටතේ, DFCC Junior ළමා ඉතුරුම් ගිණුම්වල රු. 7,500 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විට එම ගිණුම් හිමියන්ට Digital Smart LED අත් ඔරලෝසුවක් හිමි වනු ඇත. මීට අමතරව මෙම ප්‍රවර්ධන වැඩසටහනේ විවිධ තල යටතේ […]

DFCC-Junior-LBN.jpg

1min190
      DFCC බැංකුව දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කරවීමේ අරමුණින් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට නව ප්‍රතිලාභ රැසක් හඳුන්වා දීමට මෑතකදී පියවර ගෙන ඇත. ඒ යටතේ දරුවන්ට විද්‍යුත් ත්‍යාග වවුචර් හෙවත් E-vouchers පිරිනැමීමටත්, Robotics සහ Coding ඉගෙනුම් කට්ටල පිරිනැමීමටත් DFCC බැංකුව සැලසුම් කර තිබේ. DFCC Junior E-Vouchers දිවයින පුරා අලෙවිසැල් 110 […]

dfcc-1.jpg

1min190
      දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවන අතරම ඔවුන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමේ අරමුණින් DFCC බැංකුව විසින් පසුගියදා නිර්මාණාත්මක ඉතුරුම් කැට තරගයක් දරුවන් වෙනුවෙන්  සංවිධානය කරන ලදි. ඡායාරූපයෙහි දැක්වෙන්නේ එම තරගයට ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉතුරුම් කැට අතරින් කිහිපයකි. DFCC Junior යනු DFCC බැංකුවේ ප්‍රධානතම ළමා ඉතුරුම් ගිණුම වන අතර, එම ගිණුම හරහා […]

DFCC-Junior-Avurudu-Campaign-IMAGE-2-LBN.jpg

1min580
      DFCC Junior” ගිණුම හරහා දරුදැරියන්ට තෑගි පිරිනමන අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. දරුවන් කුඩා අවධියේදීම ඉතිරි කිරීමට යොමුකරවීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් DFCC Junior ගිණුම් හිමි දරුවන්ට වටිනා තෑගි පිරිනමනු ලබයි. මෙවර “DFCC Junior” අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේදී රු. 10,000/-, 25,000/-, 40,000/-, සහ 50,000/- මුදල් […]

DFCC-Bank-Junior-Art-Workshop-Post-event-2.jpg

1min370
        DFCC බැංකුවේ ළමා ඉතුරුම් ගිණුම වන ‘DFCC Junor’ මගින් පසුගියදා දරුවන් වෙනුවෙන් විශේෂ චිත්‍ර කලා වැඩමුළුවක් පවත්වන ලදි. සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන ලද මෙම වැඩමුළුව වයස අවුරුදු 7 ත් 18 ත් අතර දරුවන් සඳහා විවෘත විය. 2022 පෙබරවාරි 04 වන දින, එනම් නිදහස් දිනයේදී, මාර්ගගත (Online) ක්‍රමයට පවත්වන ලද මෙම වැඩමුළුවෙහි මූලික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව