ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 14, 2025
DFCC බැංකුව මෙවර ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් සුවිශේෂී ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර තිබේ. මේ යටතේ DFCC Galaxy Virtual ශාඛාව නවීන තාක්ෂණය සමග මනුෂ්‍යත්වය යා කරන සුවිශේෂී අවකාශයක් බවට පරිවර්තනය වනු ඇත. ආදරය තේමා කරගත් මෙබඳු වැඩසටහනක් බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් අවකාශය තුළ ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙය DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට සුවිශේෂී […]




