ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 14, 2025
DFCC බැංකුව විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ‘DFCC රටවිරු’ නමින් විශේෂ ගිණුමක් හඳුන්වා දී තිබේ. විදේශ මුදල් ප්‍රේෂණ ඉලක්ක කරගත් ඉතුරුම් ගිණුමක් වන මෙහි මූලික අරමුණ වන්නේ විදේශ රැකියා නියුක්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලටද අත්වැලක් වීමය. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන, පහසුවෙන් භාවිතා කළ හැකි බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් […]



