ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 7, 2023
DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා ‘රට යන අපි හැමෝගෙම කතාවද මේ?’ නමින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ. DFCC බැංකුවේ මූල්‍ය ප්‍රේෂණ අංශයේ මූලිකත්වයෙන් පිළියෙල කරන ලද මෙම මරගොපදේශ මාලාවේ අරමුණ වන්නේ, තමන් වෙහෙස මහන්සියෙන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එවමින් උපරිම ප්‍රතිලාභ හිමිකරගන්නා අතරම, රටේ විදේශ […]










