Tag: DFCC බැංකුව

image-3.jpg

1min110
      DFCC බැංකුව DFCC Pinnacle ගනුදෙනුකරුවන් වෙනුවෙන් Pinnacle MasterCard නමින් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. DFCC Pinnacle යනු සුවිශේෂී බැංකු ගණුදෙනුකරුවන් හඳුන්වන ක්‍රමවේදයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඉහළ තලයේ බැංකු සේවා සම්ප්‍රදායේ පෙරළිකාරී වෙනසක් සිදුකළ හඳුන්වාදීමක් ලෙස සැලකේ. DFCC Pinnacle MasterCard කාඩ්පත හඳුන්වා දීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පසුගියදා […]

DFCC-Bank-Wins-Euromoney-Cash-Management-–-Market-Leader-Award-for-3rd-Consecutive-Year-2-LBN.jpg

1min120
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

DFCC-Leasing-Sinhala-Masthead-LBN.jpg

1min100
      DFCC බැංකුවේ ලීසිං සේවාව වෙතින් තවත් පුරෝගාමී පියවරක් තබමින් වෙළඳපොළේ වඩාත්ම සහනදායී මාසික ලීසිං වාරික හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට ජනතාව වඩාත් පහසුවෙන් තමාට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අනුව, ක්ෂේත්‍රයේ වඩාත්ම සහනදායී පොලී අනුපාතයන් යටතේ, රු. 100,000/- කට රු. 1,799/- ක් වැනි අවම […]

DFCC-New-LBN.jpg

1min130
      DFCC බැංකුව ජාත්‍යන්තර වෙළඳ කටයුතුවල නියුතු ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ ‘Power Breakfast’ වැඩසටහනක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ කථිකයෙකු ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ගෝලීය සභාපතිනිය වන මරියා ෆර්නැන්ඩා ග(ර්)සා මහත්මිය සහභාගී වූවා ය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ […]

image-1-2-LBN.jpg

1min330
      DFCC බැංකුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දී තිබේ. මෙමගින් එම ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට සාම්ප්‍රදායික ක්‍රෙඩිට් කාඩ්පතක සීමාවෙන් ඔබ්බට ගිය ප්‍රතිලාභ රාශියක් හිමි වනු ඇත. මෙය රටේ පිළිගත් ආයතන හා සංවිධාන සඳහා සුවිශේෂී වූ මූල්‍ය විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහයේ තවත් පියවරකි. මෙම […]

Copy-of-MW-1-LBN.jpg

1min310
      DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා ‘රට යන අපි හැමෝගෙම කතාවද මේ?’ නමින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ. DFCC බැංකුවේ මූල්‍ය ප්‍රේෂණ අංශයේ මූලිකත්වයෙන් පිළියෙල කරන ලද මෙම මරගොපදේශ මාලාවේ අරමුණ වන්නේ, තමන් වෙහෙස මහන්සියෙන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එවමින් උපරිම ප්‍රතිලාභ හිමිකරගන්නා අතරම, රටේ විදේශ […]

Read-the-way-LBN.jpg

1min270
      DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය. DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන […]

DFCC-LBN.jpg

1min210
      DFCC බැංකුව මෙරට ප්‍රමුඛතම පිරිමි පාසලක් වන ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්‍රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් (DFCC Isipathana College OBA Affinity Credit Card) හඳුන්වා දී ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරනු ලබන වියදම්වලින් සහ කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් ඉසිපතන විද්‍යාලයීය […]

DFCC-Bank-English-Logo.png

1min270
      DFCC බැංකුව රටේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා “DFCC Read the Way” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ආර්ථික ගැටලු ඇතුළු විවිධ අභියෝග නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම දුෂ්කර වී ඇති දරුවන්ට පොත්පත් පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙමගින් දරුවන්ට කියවීම හුරුකරවමින්, අනාගතයේදී සාර්ථක පුරවැසියන් සහ නායකයන් බවට පත්වීමට අවශ්‍ය මගපෙන්වීම ඔවුන් […]

DFCC-Ta-Calculator-LBN.jpg

1min220
      DFCC බැංකුව කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා සිය නිල වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති පෞද්ගලික ආදායම් බදු ගණකය යාවත්කාලීන කර තිබේ. ගෙවිය යුතු බදු මුදල් ගණනය කිරීම සඳහා ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි මෙම ගණක මෙවලම මගින් ඕනෑම කෙනෙකුට දැන් 2022 අප්‍රේල් 01 දින සිට 2023 මාර්තු 31 දින දක්වා කාලසීමාව සඳහා ගෙවිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව