Tag: DFCC

Image-4-LBN.jpg

1min60
DFCC බැංකුව 2025 වර්ෂයේ පළමු කාර්තුව තුළදීත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. එම කාර්තුව තුළ DFCC සමූහය රු. බිලියන 2.9 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, එහි සමස්ත වත්කම් 8% කින් වර්ධනය වී රු. බිලියන 765 ක් ලෙස වාර්තා වී තිබේ. මේ අතර Acuity Partners හි තමන් සතුව පැවති 50% […]

Image-01-LBN-2.jpg

1min110
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන DFCC බැංකුව ඩිජිටල්කරණයේ නව අදියරක් වෙත පියනගමින්, තම විශ්වසනීය Data Center සැපයුම්කරු ලෙස OrionStellar ආයතනය තෝරාගෙන තිබේ. මෙම ව්‍යාපාරික සබැඳියාව හරහා OrionStellar තම තාක්ෂණ විශ්වසනීයත්වයේ  තත්ත්ව සහතික හා ආරක්ෂණ ක්‍රමවේද උපයෝගී කොට DFCC බැංකුවට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් නියාමන ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත ඩිජිටල්  බැංකුකරණ පහසුකම් සැපයීමට සහාය වනු ඇත. […]

DFCC-Bank-English-Logo.png

1min60
ලක්වාසීන් සියලු දෙනා අලුත් අවුරුදු සතුටට සැරසෙන මේ මොහොතේ, ඒ සතුට දෙගුණ තෙගුණ කිරීමේ අරමුණින් සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. මාර්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන එකතුව අප්‍රේල් මාසය පුරාද ක්‍රියාත්මක වනු ඇත. මෙම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙන්ම ඩෙබිට් කාඩ්පත් හිමියන්ටද විශාල […]

DFCC-Bank-English-Logo.png

1min150
DFCC බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් තම නවතම ජංගම බැංකුකරණ යෙදවුම වන DFCC ONE ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා සුරක්ෂිත ලෙස තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. අනාගතයේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුව බවට පත්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා […]

2-1-LBN.jpg

1min60
2025 අප්‍රේල් 01, කොළඹ: DFCC බැංකුව සිය ගංගොඩවිල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා ලදි. ඒ අනුව DFCC බැංකුවේ ගංගොඩවිල ශාඛාව දැන් අංක 170, පරණ කැස්බෑව පාර, ගංගොඩවිල, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ. වර්තමානයට මැනැවින් ගැළපෙන ආකාරයට සැලසුම් කර ඇති […]

Image-2-DFCC-X-Uber-LBN.jpg

1min50
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වන ‘Accelerating Action’ යන්නට සමගාමීව දියත් කර ඇති මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ කාන්තාවන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට රටේ […]

DFCC-Steady-Amidst-Turbulence-DFCC-Bank-Delivers-Sustained-Growth-and-Profitability-in-2024.jpeg

1min140
DFCC බැංකුව 2024 වසරේදී අර්ථික අභියෝග ජයගනිමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර බැංකුවේ සමස්ත ශුද්ධ මෙහෙයුම් ආදායම 30% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 35 ක් වූ අතර, බදු ගෙවීමෙන් පසු ලාභය (PAT) රුපියල් බිලියන 9.9ක් විය. එය වසරින් වසර සමස්ත වර්ධනයේ (year-on-year (YoY)) 16%ක ඉහළ යෑමක් පිළිබිඹු කරයි.එසේම බැංකුවේ මුළු වත්කම් රුපියල් බිලියන 709ක් […]

Image-1-LBN-3.jpg

1min150
නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay […]

DFCC-Bank-English-Logo.png

1min70
DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange – LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග් හරිත හුවමාරුවේ (Luxembourg Green Exchange – LGX)  ප්‍රදර්ශනය කිරීමටත් හැකි වූ බව සතුටින් නිවේදනය කරයි. 2024 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට නිකුත් කර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කරන ලද මෙම බැඳුම්කර, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කර ලෙස සැලකේ. මෙය […]

BestWeb.LK-2024-1-LBN.jpg

1min210
ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුකරණය සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, පසුගියදා පැවති BestWeb.LK Awards 2024 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. 14 වන වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry විසිනි. මෙම සම්මාන උළෙලේදී ‘Best Banking Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ බැංකුකරණ කාණ්ඩයේ ‘Best Mobile User Experience’ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව