ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 12, 2026
ව්‍යාපාරික මෘදුකාංග හා සේවා සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින්ට අවශ්‍ය වන Gartner Peer Insights පාරිභෝගික සමාලෝචන වෙනුවෙන් නොමිලේ භාවිත කළ හැකි නිෂ්පාදනයකි. ඒ තුලින් ලබා දෙන පාරිභෝගික අත්දැකීම්, පාරිභෝගිකයින් විසින් බහුලව භාවිත කිරීම හා පහසු භාවිතය වැනි සාධක පදනම් කර ගනිමින් මෙම ගෞරවය Huawei සමාගම වෙත ලබා දී ඇත. මෙහිදී විශේෂයෙන් ඉහත සාධකයන්ගෙන් වෙළෙඳපොලේ සාමාන්‍ය පරිශීලක […]



