Tag: Daraz

Daraz-Sinhala.jpg

1min180
Daraz Sri Lanka ක්‍රියාවට නැංවූ ‘11.11 Biggest Sale Of The Year’ වැඩසටහන නොවැම්බර් 17 දින අතිසාර්ථක ලෙස අවසන් විය. සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් සමගින් වසරේ අඩුම මිලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දුන් මෙම වැඩසටහන යටතේ පිරිනමන ලද වට්ටම්වල මුළු වටිනාකම රු. මිලියන 150 කට අධික ය. මෙවර වැඩසටහන, ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාණිජ […]

11.11-KV-LK-LBN.jpg

1min140
(2024 නොවැම්බර් 12, කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත්-වාණිජ (e-commerce) සේවාව වන Daraz වාර්ෂිකව ක්‍රියාත්මක කරන දැවැන්තම ප්‍රවර්ධන හා අලෙවි වැඩසටහන වන ‘11.11’ මේ වනවිට නිල වශයෙන් ආරම්භ වී තිබේ. ‘වසරේ දැවැන්තම සේල් එක’ ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන නොවැම්බර් මස 17 දින දක්වා ක්‍රියාත්මක වනු ඇත. දැවැන්ත වට්ටම් සහ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් රාශියකින් සමන්විත Daraz […]

Darz.jpg

1min690
Daraz වෙතින් දැන් AliExpress Choice භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී තිබේ. ඒ අනුව ඔවුන්ට විලාසිතා (අත් ඔරලෝසු, අවු කන්නාඩි, ආභරණ සහ බෑග් වැනි), සෞඛ්‍ය හා රූපලාවණ්‍ය වැනි කාණ්ඩවලට අයත් ඉහළම ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ වර්ග මිලියනයකට අධික සංඛ්‍යාවක් අතරින් තමන් කැමති භාණ්ඩ මිලදීගෙන නිවෙසටම ගෙන්වා ගැනීමට හැකි වනු ඇත. AliExpress Choice මුලින්ම […]

Amãna-Bank-and-Daraz-Agreement-LBN.jpg

1min230
      අමානා බැංකුව සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාවලිය නැවුම් අත්දැකීමක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ සේවාවක් වන Daraz සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදු විය. මෙය ශ්‍රී ලංකාවේ ළමා ඉතුරු කිරීමේ ගිණුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී පියවරක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ, ත්‍යාග සඳහා සුදුසුකම් ලබන අමානා බැංකු ඉතුරු […]

Image-01-LBN-7.jpg

1min280
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට තුළ වඩාත්ම නම්‍යශීලී ගෙවීම් සහකරු ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරමින් ඩිජිටල් ගෙවීම් විසඳුම් ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරන දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz විසින් පසුගියදා පිළිගැනීමට ලක් කළේය. මෙහිදී 2023 වාර්ෂික Daraz ගෙවීම් සහකරු කාර්යසාධන සම්මාන […]

Seylan-Daraz-LBN.jpg

1min260
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් Daraz සම්මාන උළෙලේදී Category Accelerator සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ගෙවීම් සේවා හවුල්කරුවෙකු ලෙස සෙලාන් බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම, අලෙවිකරණ, ක්‍රමෝපාය සහ තාක්ෂණික සහය ඔස්සේ ප්‍රමාණාත්මක සහ ගනුදෙනුමය වශයෙන් විශිෂ්ට වර්ධනයක් අත්කරගැනීමට ලබාදෙන සහයෝගය අගය කිරීමක් වශයෙන් මෙම සම්මානය සෙලාන් බැංකුව […]

Daraz-Payment-Partner-Awards-2023-LBN.jpg

1min280
      දකුණු ආසියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz හි 2023 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව ඉහළ සම්මාන දෙකක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව අඛණ්ඩව සිව්වන වසරටත් ‘වඩාත්ම සක්‍රීය සමස්ත කාඩ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී හොඳම ඩෙබිට් […]

Daraz-1-LBN.jpg

1min370
      දකුණු ආසියාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන මාර්ග ගත (Online) වෙළෙඳපොළක් වන Daraz විසින්, තමා සමඟ එක් වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ විකුණුම් කරුවන් වෙත විකුණුම් ණය පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නැඟීගෙන එන ඩිජිටල් මූල්‍ය සමාගමක් වන ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී  සමඟ මෑතක දී සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවේ සුළු […]

HNB_Daraz-picture-LBN.jpg

1min470
      අන්තර්ජාලය ඔස්සේ මෙරට ව්‍යාපාරවල ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය මගින් HNB SME ව්‍යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භයක් ලබා […]

IMG_0917.jpg

1min320
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මෙරට ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz  විසින් මෙවරත් පැවැත්වීමට සූදානමින් සිටින ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන ”11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා ‘‘නිල සන්නිවේදන සහකරුවා’’ ලෙස අත්වැල් බැඳගත්තේය. මෙරට ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Daraz.lk සමඟ ඇති කරගත් මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව