ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 24, 2026
Daraz ශ්රී ලංකා ආයතනය, සිය වේදිකාව හරහා අලෙවි කරනු ලබන සෞඛ්‍ය, රූපලාවන්‍ය සහ විලවුන් නිෂ්පාදනවල ප්‍රමිතිය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සමඟ එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විද්‍යුත් වාණිජ කටයුතු (e-commerce) සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සහ නියාමන ක්‍රියාවලීන් පිළිබඳව Daraz අභ්‍යන්තර කණ්ඩායම් සහ […]












