ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 14, 2026
TikTok හි Creator Search Insights මෙවලම මඟින් ශ්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන්ට (content creators) අලුත් වීඩියෝ සඳහා නිර්මාණාත්මක අදහස් සොයා බැලීමට දැන් අවස්ථාව උදාකර දී ඇත. වීඩියෝ එකින් එක බලමින් කාලය නාස්ති කරනවා වෙනුවට, මිනිසුන් TikTok හි සැබවින්ම සොයන්නේ කුමක්දැයි මෙයින් බලාගත හැකිය. ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය වීඩියෝ නිර්මාණය කිරීමට මෙමඟින් ඔබට මඟ පෙන්වයි. TikTok […]




