Tag: COVID19

HNBB1.jpg

1min770
  පුද්ගලයින් හා ව්‍යවසායන් 65,000කට වැඩි සංඛ්‍යාවකට ණය පමා සහන ලබා දෙයි 4% වාර්ෂික පොළී අනුපාතයට මහ බැංකුවේ සහන යෝජනා ක‍්‍රම හරහා රුපියල් බිලියන 5ක ණය අරමුදලක් අනුමත කරයි දේශීය ව්‍යවසායකයින්ගේ සහායට රුපියල් බිලියන 5ක HNB COVID සහන අරමුදලක් ලෝකයේ හොඳම බැංකු 1000 අතර ශ්‍රී ලංකාවේ ඉහළ ශ්‍රේණිගත පුද්ගලික අංශයේ බැංකුව ලෙස පිළිගෙන ඇත ජාතික […]

softlogic-life-1280x829.png

1min820
  කෝවිඞ්-19 වසංගතය තරම් ශ්‍රී ලාංකීය ආර්ථිකයට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කල කාල පරිච්ෙඡ්දයක් මෑත ඉතිහාසය තුළ නොවූ බව අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් සියල්ලම පාහේ කිසි විටෙක කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින් ඇදවැටීමට ලක්වී ඇති අතර, එහි බලපෑමට ගෝලීය ආර්ථිකයන්ට ශක්තිය ලබා දෙන මූලික ආර්ථික ක්ෂේත‍්‍රවලින් 90% කට වැඩි ප‍්‍රමාණයක් යටත් […]

micro.jpg

1min1070
ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගනිමින් අඩුම පොළී අනුපාතිකයක් යටතේ ඒවා සැණෙකින් ඉටුකර දීමෙහිලා නම්‍යශීලී හා සහනශීලී මූල්‍ය ප‍්‍රතිපත්තියකින් යුතුව ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවාවන් උපකාරීකොටගෙන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් බිහිවී සිටියි. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය හා  එහි ප‍්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ගේ වත්මන් […]

Photo-1-3.jpg

1min530
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා මැතිවරණ රාජකාරීන්හි නියුතු නිලධාරීන් වෙත ආරක්ෂණ මුඛ ආවරණ 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දීමේ අරමුණට සහාය වීමක් වශයෙන් එකී මුඛ ආවරණ නිෂ්පාදනයේදී යොදා ගනු ලබන අමුද්‍රව්‍ය […]

Team-Airtel-COVID19.jpg

1min340
රජයේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ ප‍්‍රයත්නයට සහාය වෙමින් ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ හරහා එක් රැස් කර ගත් මුදල් ජාතික COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පසුගියදා පරිත්‍යාග කළේය. ‘එයාර්ටෙල් ලංකා සේවක අරමුදල’ යනු එයාර්ටෙල් කාර්ය මණ්ඩලය ස්වේච්ඡුාවෙන් මුදල් පරිත්‍යාග කරන වැඩසටහනකි. ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල ද COVID-19 එරෙහි සටනේදී එයාර්ටෙල් සමාගම ගෝලීය වශයෙන් මේ […]

Oxypura-001.jpg

1min1190
මුළු මහත් ලෝකයම කෝවිඞ් 19 වසංගතයට නතු වූ බැවින් විවිධ වූ නව ජීවන චර්යාවන්ට හුරු වීමට ලෝකයේ සියලූම රටවල පුරවැසියන්ට සිදු විය. සියලූ දෙනාට හුරු වීමට සිදු වූ මේ නව සාමාන්‍ය තත්වය තුළ කරළියට පැමිනි උපාංගයන් අතර මුව ආවරණයන්ට හිමි වුයේ ප‍්‍රමුඛතම ස්ථානයකි. කෝවිඞ් 19 වසංගතය පැතිර යත්ම මුව ආවරණ පැළඳීම සඳහා සමාජය තුළ යම් […]

Pellwatte.jpg

1min700
  ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, කොවිඩ්-19 හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය පාරිභෝගිකයින් හට සිය නිෂ්පාදන අඛණ්ඩව සමීප කරලීම සහතික කිරීමට  පියවර ගෙන තිබේ. පැල්වත්ත නිෂ්පාදන සඳහා ඇති අඛණ්ඩ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේ අරමුණින් යුතුව,‍ බෙදා හැරීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් ද, ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින දිස්ත්‍රික්කයන් හි විධිමත් බෙදා හැරීමේ […]

IDH-1.jpg

1min590
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන පුද්ගලික අංශ මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ ශුභසාධක සංගමය සහ විවෘත කිරීම නියෝජනය කළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව