ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2026
ශ්‍රී ලංකාවේ නිදහස් වෘත්තිකයන්ගේ මෑතකදී ඇතිවූ වේගවත් වර්ධනය හඳුනා ගනිමින් කොමර්ෂල් බැංකුවෙන් නවතම බැංකු විසඳුමක් ලෙස ‘ComBank GIG+’ ගිණුම හඳුන්වා දී ඇත. එය නිදහස් වෘත්තිකයින්, ඩිජිටල් ව්‍යවසායකයින්, සහ සමාජ මාධ්‍ය ප්‍රවර්ධකයින් වැනි විදේශ මුදල් උපයන පුද්ගලයින් හා ව්‍යාපාර සඳහා ව්‍යුහගත බැංකු ගිණුමක් හරහා Paypal මුදල් ඇතුළුව ඔවුන්ගේ විදේශ ඉපැයීම් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති […]



