ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2026
ශ්‍රී ලංකාවේ Yamaha හි බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (Private) Limited (AMW) සමාගම, දේශීය වෙළඳපොළ වෙනුවෙන් නවතම 155cc යතුරුපැදි මාදිලි දෙකක්, එනම් සම්භාව්‍ය පෙනුමකින් (retro-styled) යුත් Yamaha XSR-155 යතුරුපැදිය සහ Yamaha NMAX-155 ස්කූටරය, BMICH හි පැවැත්වෙන Colombo Motor Show 2026 ප්‍රදර්ශනයේ දී එළිදැක්වීය. මෙම ද්විත්ව හඳුන්වාදීමත් සමඟ, Yamaha හි ශ්‍රී ලංකා මාදිලි පෙළට එකිනෙකට වෙනස් […]



