ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2026
Colombo City Centre (CCC) හි පිහිටි Dining Gallery පරිශ්‍රය තුළ නවතම සූපශාස්ත්‍ර සංකල්ප (Culinary Concepts) පහක් හඳුන්වා දෙමින් තම ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට Food Studio සමාගම කටයුතු කර ඇත. මෙය සමාගමේ වර්ධන ගමන් මගෙහි මෙන්ම කොළඹ නගරයේ ආහාර සංස්කෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දැනටමත් එම පරිශ්‍රයේ ක්‍රියාත්මක වන Primo සන්නාමයට අමතරව, මීට පෙර One […]



