ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2026
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා ඩිජිටල් බැංකුකරණ නව්‍යෝත්පාදනයේ ප්‍රමුඛයා ලෙස තම ස්ථානය යළිත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව Payable පුද්ගලික සමාගම සහ මාස්ටර්කාඩ් සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට මාස්ටර්කාඩ් Cloud Commerce තාක්ෂණය යොදාගත් ‘Payable TAP’ පහසුකම් හඳුන්වා දී තිබේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, ශ්‍රී ලංකාවේ පැවති Mastercard’s Access Unlock සමුළුවේදී එලිදැක්වු මෙම නවතම විසඳුම හරහා NFC […]



