Tag: CIMA

Image-I-LBN.jpg

1min120
අනාගත ව්‍යාපාරික නායක පරපුර බලගැන්වීමට Nanaska වෙතින් නව පියවරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන CIMA සහ CASE STUDY සම්බන්ධව විශේෂඥයෙකු වන නැනස්කා ආයතනය එක්ව පසුගියදා, අංක 464/1/1, ගාලු පාර, කොළඹ 03 දරන ස්ථානයේදී නව ශිෂ්‍ය සහාය මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා නැනස්කා ආයතනයෙහි ආදි ශිෂ්‍යයින්, සහෘදයින් මෙන්ම CIMA ආයතනයේ නියෝජිතයින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ […]

CIMA01-LBN.jpg

1min250
පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවති කිරීතිමත් AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී MAS Holdings ඉහළම රන් සම්මාන තුනක් දිනා ගනිමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන විශේෂයෙන් මූල්‍ය, තිරසාරභාවය සහ සියලු දෙනාටම සාධාරණ හා සමාන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම යන ක්ෂේත්‍රවල ආයතන සහ නායකයින්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ සැමරීම සඳහා ප්‍රදානය කරන ලදී. […]

DFCC-LBN.jpg

1min240
වසරේ විශිෂ්ටතම සේවායෝජකයන් ශ්‍රේණිගත කරන ‘AICPA & CIMA Top 20 Employers’ ලැයිස්තුවේ 2024 ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට DFCC බැංකුව සමත් වී සිටී. සේවායෝජනය සම්බන්ධයෙන් DFCC බැංකුව අනුගමනය කරන විශිෂ්ට ක්‍රමවේදයන් හේතුවෙන් මෙම ඇගයීම හිමි වී ඇත. AICPA සහ CIMA යන ආයතනවල සාමාජිකත්වය හිමි වෘත්තිකයන් සේවය කරන ස්ථාන මෙම ලැයිස්තුව මගින් ශ්‍රේණිගත කෙරේ. […]

02-LBN.jpeg

1min300
ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරී ආයතන ද්විත්වයක් වන AICPA සහ CIMA  එක් ව සම්පාදනය කරනු ලබන, 2024 වසරට අදාළ, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තිකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රමුඛතම සේවා යෝජක සමාගම්වල නාමලේඛනය  පසුගිය දා එළි දැක්විණි.  මෙම ලැයිස්තුව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තියේ ප්‍රගමනය වෙනුවෙන්  ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන සමාගම් […]

DFCC-Bank-CIMA-Gold-Corporate-Partner-for-3rd-Consecutive-Year-3.jpg

1min410
        DFCC බැංකුව අඛණ්ඩව තුන් වන වරටත් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants of Sri Lanka – CIMA) ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන (Corporate Partnership Programme) යටතේ ‘Gold Partner’ ලෙස එම ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ. ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තියෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක ලෙස […]

PRESEN_1.jpg

1min560
2021 මාර්තු 01 කොළඹ: අඛණ්ඩව 3 වන වරටත් ‘Gold Corporate Partner’ ලෙස CIMA Sri  Lanka සමග අත්වැල් බැඳගැනීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. එමෙන්ම නැවත වරක් ශ්‍රී ලංකාවේ CIMA සාමාජිකයන්ගේ සේවායෝජකයන් අතර විශිෂ්ටතම ආයතන 20 අතරට එක්වෙමින් එම ලැයිස්තුවේ 4 වැනි ස්ථානයට පැමිණීමටද DFCC බැංකුවට හැකියාව ලැබිණි. පවතින COVID-19 රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව