ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 20, 2026
සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 100 ඉක්මවයි විවිධාංගීකරණය වූ මහා පරිමාණ සමාගමක් වන CIC හෝල්ඩින්ග්ස් 2026 ජූනි 30 දිනෙන් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ 20%ක ලාභ වර්ධනයක් සමඟින් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 2.74%ක සමස්ත ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව සිටියි. ඒ අනුව සමූහයේ සමස්ත ආදායම 22.03ක් බවට පත් විය. ඒ […]



