ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 16, 2021
ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන Christell Luxury Wellness ආයතනය “Christell Crown” නමින් නව සේවා මධ්‍යස්ථානයක් One Galle Face සාප්පු සංකීර්ණයෙහි විවෘත කර තිබේ. මෙරටට ප්‍රථම වරට හඳුන්වා දුන්, හිසකෙස් වර්ධනයට උපකාරී වන “AAPE Stem Cell Therapy” ක්‍රමය ඇතුළුව ප්‍රතිකාර සහ අලංකරණ සේවා රාශියක් මෙම නව මධ්‍යස්ථානය තුළදී ලබාගත හැකි වනු ඇත. […]