ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම WELLNESS සමාගමක් වන Christell Luxury Wellness පසුගියදා පැවති ‘GlobalHealth Aesthetics & Wellness Summit, Conference & Awards 2025’ හිදී සමස්ත ආසියා පැසිෆික් කලාපය සඳහා ‘වසරේ විශිෂ්ටතම WELLNESS CLINIC සම්මානය හිමි කර ගැනීමට සමත් විය. ලොව ඉහළම පිළිගැනීමක් හිමි සම්මාන උළෙලක් වන මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික WELLNESS සමාගමකට මෙම සම්මානය හිමි වූ ප්‍රථම […]






