ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 16, 2025
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20ක් එක් වෙති ආසියාවේ රටවල් 19ක ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වෙන WONDR Badminton Asia Junior Championship 2025 ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20 දෙනකු එක්වී සිටිති. මේ මස 18 වැනිදා සිට ලබන 27 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ සෝලෝ නුවර පැවැත්වෙන එම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් […]





