ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 17, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, වරලත් මූල්‍ය විශ්ලේෂකයින් (CFA) වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සහාය වීම සඳහා අධ්‍යාපන ණයක් හඳුන්වා දී ඇත. මෙම පියවර අනාගත මූල්‍ය වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB හි කැපවීම මැනවින් පෙන්නුම් කරයි. […]




