මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් ප්‍රමුඛ පෙළේ මූල්‍ය තාක්ෂණ විසඳුම් සමාගමක් වන Ceylon Business Appliances (CBA) සමග ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගෙවීම් භාර ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම විකුණුම් යන්ත්‍ර හඳුන්වා දී ඇත. මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් වැළඳ ගනිමින් ‘Grab’it’ සන්නාමයෙන් ආසන්න ගෙවීම් සන්නිවේදන හෙවත් […]