ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 11, 2026
Embilipitiya Stores Tool & Ceramic Manufacturing Private Limited ආයතනය ජාත්‍යන්තරව පිළිගත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති අනුකූලතා සහතිකය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ තම ප්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කර තිබේ. Eagle Group සමූහ ව්‍යාපාරයට අනුබද්ධ මෙම ආයතනයට අදාළ සහතිකය හිමි වී ඇත්තේ ලොව ප්‍රමුඛම පරීක්ෂණ, නිරීක්ෂණ, තත්ත්ව තහවුරු හා සහතික […]



