ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 10, 2025
සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සහ තමන්ට කැමති පරිදි සිදු කර ගැනීම සඳහා දීපව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CDMs) සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDKs) ජාලයක් භාවිතා කළ හැකි වේ. එමෙන්ම මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ඔවුන්ට තමන් කැමති ආකාරයකට නෝට්ටු වර්ග කිහිපයකින් මුදල් ලබාගැනීමේ […]



