ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 13, 2021
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ. CDC ආයෝජනය මගින් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය දේශීය […]