මෙරට සිසු දරුදැරියන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැප වී සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ‘14 වැනි අදියර යටතේ වන ශිෂ්‍යත්ව ප්‍රදානය පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙම වසරේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අධ්‍යාපනයට ඉහළ දස්කම් දක්වන නමුත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 150 දෙනෙකුට සිය අධ්‍යාපන […]