ශ්‍රී ලංකාව තුළ එම සහතිකකරණය හිමිකරගත් ප්‍රථම බැංකු නොවන මූල්‍ය සේවා සමාගම බවට CDB පත්වෙයි සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් එම සහතිකකරණය හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. […]