LANKAQR මෙහෙයුම් පද්ධතිය Q+ ගෙවීම් ඇප් එක හරහා කරන ලද ගෙවීම් වෙනුවෙන් ‘කෑෂ් බැක්’ ප‍්‍රවර්ධනයක් සහ වට්ටම් පිරිනැමීමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රමුඛ පෙළේ විලාසිතා වෙළෙඳ ආයතන තුනක්, ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල සති අන්ත තුනකදී පමණක් රුපියල් මිලියන 23කට වැඩි විකුණුම් වාර්තා කළේය. LANKAQR මෙහෙයුම් පද්ධතිය හරහා මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ප‍්‍රවර්ධනය කිරීම සහ […]