ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 6, 2021
කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අයත් ලියාපදිංචි බැංකු නොවන මූල්‍යායතනය (NBFI) ලෙසින් CBC ෆයිනෑන්ස් සමාගම බැංකුව විසින් එළිදැක්වූ අතර මෙම සමාගම මීට පෙර සෙරන්ඩිබ් ෆයිනෑන්ස් සහ ඉන්ද්‍රා ෆයිනෑන්ස් නමින් අවස්ථා දෙකකදී හඳුන්වන ලදී. මෙම සමාගම කොමර්ෂල් බැංකුව විසින් 2014 වසරේදී මිලදීගත් ගත් අතර අළුතෙන් ප්‍රතිව්‍යුහගතකරණය කළ මෙම සමාගම නව නාමය සහ නව ලාංඡනය සමග 2020 දෙසැම්බර් 30 […]