ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 19, 2026
අනාගත ක්රීඩා විශිෂ්ටයින් බිහි කිරීම අරමුණු කර ගනිමින් 2026 ජූනි මාසයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද Carnage Athlete Foundation ශ්රී ලාංකේය ක්රීඩක ක්රීඩිකාවන්ට තමන්ගේ උපරිම හැකියාවන් හා දක්ෂතාවයන් ඉහල නංවා ගැනීමට මෙන්ම ජාත්යන්තර තරඟ සඳහා සාර්ථකව මුහුණ දීමටත් අවශ්ය වටිනා අවස්ථා නිර්මාණය කරදීමට කැපවී කටයුතු කරයි. හුදෙක් තනි පුද්ගල හෝ එක් තරඟාවලියකට පමණක් සීමා වූ […]



