ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 16, 2024
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ ^GBCSL& රන් සහතිකය හිමි කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි ඇති Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් […]