ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2021
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට රුපියල් 10,000 ක් හෝ එයට වැඩි මුදල් ප්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම් වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 […]