ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 6, 2025
වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata රථ වාහන රැසක් සඳහා නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ. මෙම හවුල්කාරිත්වය ඔස්සේ BoC විසින් DIMO ආයතනය බෙදාහරින […]



