ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, පසුගියදා පැවති 14 වැනි BestWeb.LK සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. LK Domain Registry විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. මෙම වසරේදී ‘Best Mobile User Experience in the Finance and Insurance Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ ‘Best Finance […]