ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2026
ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Global Synergy Awards 2026 සම්මාන උළෙලේදී Best Emerging Exporter සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය සමාගමේ අඛණ්ඩ වර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ලැබූ සාර්ථකත්වය සහ උසස් තත්ත්වයේ ශ්‍රී ලාංකේය ආහාර නිෂ්පාදන ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා දක්වා ඇති කැපවීම අගයමින් […]



