ලංකා ව්යාපාරික පුවත් - LBNApril 19, 2024
ශ්රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තිරසාරත්වය, යහපාලනය හා ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් පසුගියදා නිමාව දුටු ලංකා වාණිජ මණ්ඩලයේ Best Corporate Citizen Sustainability Awards 2023 හිදී යළිත් සම්මාන දිනා ගැනීමට සමත් විය. වසර 14ක් පුරා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත් වූ HNB බැංකු ක්ෂේත‍්‍රය […]