ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 12, 2026
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයට අයත්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් Baraka සන්නාමය, දෛනික සුවතාව වඩාත් පහසු හා රසවත් අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින් “Baraka Gummies” නමින් නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දී තිබේ. මෙම නිෂ්පාදන පෙළට Black Seed Oil Gummies, Ashwagandha Gummies සහ Apple Cider Vinegar Gummies ඇතුළත් වන අතර, සෞඛ්‍යාරක්ෂිත බව සහ රසවත් බව එකට එක් […]



