ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 31, 2023
විදේශ කාඞ්පත් හිමියන්ට මුදල් හුවමාරුව වඩාත් පහසු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මාතර මඩිහ පිහිටි සුප්‍රසිද්ධ Doctor’s House අවන්හලේදී සිය 801 වැනි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය දියත් කරමින් Dynamic Currency Conversion (DCC) විශේෂාංගය හඳුන්වා දී ඇත. Dynamic Currency Conversion (DCC) විශේෂාංගය මගින් ජාත්‍යන්තර වීසා සහ මාස්ටර්කාඞ් හිමියන්ට […]