Tag: ATM

Technovation-Awrad-LBN.jpg

1min120
අමානා බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී C කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. LankaPay ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන LankaClear සමාගම විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගම් හා […]

Amana-Bank-upgrades-Addalachenai-ATM-to-a-Self-Banking-Centre-2-LBN.jpeg

1min40
      අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අමානා බැංකු ATM යන්ත්‍රයක් පාරිභෝගිකයන්ගේ පහසුව තකා ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කිරීම පසුගියදා සිදු විය. ඒ අනුව දැන් එම ප්‍රදේශයේ අමානා බැංකු ගනුදෙනුකරුවන්ට එම මධ්‍යස්ථානය භාවිතා කරමින් මුදල් ලබාගැනීමට අමතරව මුදල් හා චෙක්පත් තැන්පත් කිරීමද සිදුකළ හැකි අතර, එහි සිටින පාරිභෝගික සේවා නියෝජිතයන් වෙතින් තවත් සේවාවන් […]

18-LBN.jpg

1min20
      සෙලාන් බැංකුව, කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය තුළ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය.  පසුගියදා මෙම යන්ත්‍රය නිල වශයෙන් විවෘත කරන ලද අතර හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන සියලුම දෙනාට මෙය ඉමහත් පහසුවක් වනු නො-අනුමාන ය. සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ATM ජාලය තවදුරටත් පුළුල් කරමින් […]

image-1-3-1.jpg

1min90
      මෑතකදී විවෘත කරන ලද Havelock City සාප්පු සංකීර්ණය තුළ ATM සහ CDM යන්ත්‍ර සමගින් Myspace ස්වයං-බැංකුකරණ පහසුකම් ස්ථාපිත කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. DFCC බැංකුව සාප්පු සංකීර්ණයක් තුළ මේ ආකාරයට ATM හා CDM පහසුකම් ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. මෙම […]

Cool-Planet-ATM-Opening-02.jpg

1min70
      අමානා බැංකුවේ නවතම ATM යන්ත්‍රය පාරිභෝගිකයන් වෙත විවෘත කිරීම Cool Planet Department Store පරිශ්‍රයේ දී පසුගියදා සිදුවිය. මහල් කිහිපයකින් යුත් මෙම සුවිසල් අලෙවිසැල අංක 149, එස්. ද. එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ස්ථානයේ පිහිටා තිබේ. ජාත්‍යන්තර සන්නාමවලට අයත් ඇඟලුම් වර්ග රාශියක් මෙම අලෙවිසැලෙන් මිලදීගත හැකි අතර, ආපනශාලා පහසුකම් ද ඊට ඇතුළත් ය. […]

pexels-rodnae-productions-5699376.jpg

1min360
        අමානා බැංකුවේ නව ATM යන්ත්‍ර 5 ක් පසුගියදා විවෘත කරන ලදි. රාජගිරිය, වත්තල, කළුතර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පිහිටි අමානා බැංකුවේ ස්වයං-බැංකුකරණ සේවා මධ්‍යස්ථාන තුළ මෙම ATM යන්ත්‍ර ස්ථාපිත කර ඇති අතර, මෙම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථාන වලදී ගනුදෙනුකරුවන්ට මුදල් ආපසු ගැනීමට අමතරව මුදල් තැන්පත් කිරීමටත්, චෙක්පත් තැන්පත් කිරීමටත් අවස්ථාව […]

LankaPay-Technovation-Awards-2022.jpg

1min280
        ශ‍්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප‍්‍රදානය කරන ලදි. පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් සිදුකළ ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු […]

Webp.net-resizeimage-23.jpg

1min450
        ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATMs) වලින් සහ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRMs) වලින් සමන්විත කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය මුදල් මුදාහැරීමේ ජාලය මගින් ශ‍්‍රී ලාංකිකයින් උත්සව සමයට සහ 2022 වසරට සූදානම් වූ පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 91.872 ක අති දැවැන්ත මුදලක් මුදාහැර තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සඳහන් කරන්නේ දෙසැම්බර් 31 වනදා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව