Tag: Associated Motorways

AMW-2.jpg

3min00
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින් Suzuki රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස දිවයින පුරා සිටින Suzuki වාහන හිමියන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් මෑතකදී ආරම්භ කරන ලදී. දෝෂ සහගත ඉන්ධන මිනුම් පෙන්වීම සහ එන්ජින් ඇණහිටීම වැනි  ගැටළුවලට තුඩු  දිය හැකි ආරක්‍ෂිත ගැටළු නිරාකරණයට ගත්  ප්‍රයත්නයක් ලෙස, AMW සමාගම මෑතකදී Suzuki WagonR මාදිලිය සඳහා නැවත කැඳවීමක් දියත් කළේය.   […]

Image-AMW-Katana.jpeg

1min00
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ 75 වසරක විශිෂ්ඨතම සන්නාමයක් වන Associated Motorways (AMW) සමාගම ටයර් නිෂ්පාදනයේ නවතම හදුන්වාදීම වන, AMW Katana ටයර් සාඩම්බරයෙන් වෙළෙඳපළට ඉදිරිපත් කරයි. Yamaha යතුරු පැදි සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද AMW Katana ටයර් මාදිලිය, වෙළඳපොලේ පවතින බොහොමයක් අනෙකුත් යතුරුපැදි මාදිලි සඳහාද ඉතා යෝග්‍ය වන අතර 140/60-17, 100/80-17, 90/100-10, and 90 L […]

AMW-CSR-Image-LBN.jpg

1min00
Associated Motorways සමාගම, Yamaha Outboard Motors (OBM) සමඟ එක්ව හලාවත, අඹකඳවිල ශාන්ත රෝගුස් විද්‍යාලය වෙත පුද්ගලික පරිගණක 10ක් පරිත්‍යාග කර ඇත. අධ්‍යාපනය වෙනුවෙන් සහය ලබා දීම මෙන්ම වසර ගණනාවක සිට ඔවුනට සහය වූ ප්‍රජාවන් හට පෙරලා කෘතගුණ දැක්වීම සඳහා AMW හි කැපවීම  මෙමඟින් අවධාරණය කරයි.     Yamaha බෝට්ටු එන්ජින් පිළිබඳව සිදුවන කතිකාවක දී අඹකඳවිල […]

AMW-Van-LBN.jpg

1min00
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ මගී ප්‍රවාහන වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා  තීරණය කළ අතර එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා  සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත. මීට සමගාමීව Associated Motorways (Private) Limited විසින් ආසන 16කින් සමන්විත 2024 NISSAN Urvan NV350  wide body high roof micro bus […]

Image-Castrol-LBN.jpg

1min00
BP සමූහයට අයත්, ගෝලීය ලිහිසි තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Castrol ලිහිසි තෙල් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින එකම නියෝජිත ආයතනය වන Associated Motorways (Private) Limited විසින් Castrol හී 125 වැනි සංවත්සරය සමරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව හරහා Castrol සන්නාමයේ ප්‍රබලත්වය සහ ගෞරවනීය බව ද මැනවින් ප්‍රදර්ශනය වන අතර අඛණ්ඩ නවෝත්පාදනය සහ කැපවීම ඔස්සේ ලිහිසි තෙල් […]

Image-01-AMW.jpg

1min00
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය  සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා  Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී.   1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි   වැඩි අවධානයක් යොමු කර ඇත. AMW සමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව