ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 14, 2022
සුප්රසිද්ධ Huawei සන්නාමයෙන් යුතු ජංගම දුරකතන භාවිතා කරන්නන්ට දැන් කොමර්ෂල් බැංකුවේ බහු නාලිකා බැංකුකරණ අයදුම වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ නොමිලේ Huawei AppGallery වෙතින් සෘජුවම ඩවුන්ලෝඞ් කරගත හැකිබව බැංකුව නිවේදනය කර තිබේ. 2020 වසරේදී කොමර්ෂල් බැංකුව හඳුන්වා දුන් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ iOS සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක සමග සම්පූර්ණයෙන්ම අනුගත වන අතර ඉහළම […]