ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 20, 2026
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ANC Education සිය 2026 උපාධිධාරී කණ්ඩායමේ අධ්‍යාපන ජයග්‍රහණ සැමැරීමට සංවිධානය කළ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උපාධිධාරීන්ගේ, ඔවුන්ගේ දෙමාපියන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ, ආචාර්ය මණ්ඩලයේ, ජාත්‍යන්තර විශ්ව විද්‍යාල නියෝජිතයන්ගේ සහ ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවය ANC Educationහි වාර්ෂික අධ්‍යාපන දින […]



