Tag: Amana Bank

Children-Day-PR-01-1.jpg

1min00
අමානා බැංකුව පසුගියදා ‘ඉතිරි කරන්න ගෙදරදීම හුරුවෙන්න’ යන තේමාව යටතේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළේ ය. දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරවමින්, ඔවුන්ට තම අනාගත සිහින සැබෑ කරගැනීමට මංපෙත් විවර කර දීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ. 2020 ඔක්තෝබර් 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින්, දරුවන්ට […]

Amana-01.jpg

1min00
අමානා බැංකුව විසින්, අභ්‍යන්තර පේ‍්‍රෂණ පදනම් කරගත් විශේෂ තැන්පතු ගිණුමක් මෑතක දී හඳුන්වා දෙනු ලැබුවේ, ඣඪෂෘ-19 වසංගතය හේතුවෙන් පැන නැගුණු මූල්‍යමය සහ ආර්ථික අභියෝගයන් පාලනය කිරීමෙහි ලා රජය විසින් ලබාදුන් නිර්දේශ හා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මග පෙන්වීම් යටතේ ය. මෙරට හෝ මෙරටින් පිටත ජීවත් වන සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට, ද්විත්ව පුරවැසි භාවය හිමි ශ‍්‍රී ලාංකිකයන්ට, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව