ඒකාබද්ධ ලංකා QR යටතේ Alipay QR කේත ගෙවීමේ ක්‍රමය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වෙමින් කොමර්ෂල් බැංකුව දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථාවන් විවර කර දීමට සමත් වී ඇත. මෙම ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස බිලියනයකට අධික Alipay e-wallet හිමියන්ට, ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට නිකුත් කර ඇති කොමර්ෂල් බැංකුවේ ලංකාපේ ඒකාබද්ධ QR කේතය ස්කෑන් කිරීම […]