Tag: AIA

Image-LBN.jpg

1min380
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, IFC-DFAT Women In Work වැඩසටහන හා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන්නා වූ සිය කාන්තා වැඩසටහන වන ‘ඇය සුරකින AIA’ හි පළමු සංවත්සරය, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය වන දමයන්ති ප්‍රනාන්දු, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර සහ ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) වික්ටර්  ඇන්තනිපිල්ලේ […]

HES-PR-LBN.jpg

1min440
      AIA ඉන්ෂුවරන්ස් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව 28 වන වසර පසුකරන අතර මේ ඔස්සේ දිස්ත්‍රික්ක මට්ටමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම ලකුණු ලබා ගන්නා දූ පුතුන් වෙත උසස් පෙළට පිවිසි දා සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමා වනතුරු ශිෂ්‍යාධාර මුදලක් මාසිකව ලබා දෙනු ලබයි.  1994 වසරේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන මගින් […]

PR-Image-LBN.jpg

1min120
      AIA හි විශිෂ්ට අලෙවි වෘත්තිකයින් ඔවුනගේ සුවිශේෂී අලෙවි කුසලතාවන් වෙනුවෙන් නොබෝදා පැවති SLIM ජාතික අලෙවි සම්මාන උළෙලේ දී නැවත වරක් ඇගයීමට ලක් වූ අතර, ස්වර්ණ සම්මාන 4ක් සහ රජත සම්මාන 4ක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.  මෙය  ශ්‍රී ලංකාව තුල අලෙවි විශිෂ්ටත්වය ඇගයීම සඳහා පවත්වන ප්‍රමුඛතම සම්මාන උළෙලයි.  AIA අලෙවි බලකායේ අත්දැකීම් […]

PR-Image-LBN.jpg

1min330
      AIA ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලාංකික  පාසල් දරුවන් තුල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ තත්ත්වය  නංවාලීම වෙනුවෙන් සිදුකර ඇති දායකත්වය වෙනුවෙන් ‘Lighting Digital’ ජාතික සංසදයේ දී පැසසුමට සහ ඇගයීමට ලක් වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීම අභිමානයෙන් සමරයි.  යහපත් හෙට දිනක් වෙනුවෙන්  කඩිනම් සහ ක්‍රියාශීලී ඩිජිටල්කරණ පරිවර්තනයක් සිදු කිරීම සඳහා AIA ශ්‍රී […]

Sasith-LBN.jpg

1min370
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 ජනවාරි මස සිට සිය නව ප්‍රධාන අලෙවි නිලධාරී ලෙස සසිත් බඹරදෙණිය සම්බන්ද වූ බව සතුටින් නිවේදනය කර සිටියි.  වසර 15ක අලෙවිකරණ, සන්නිවේදන, ක්‍රමෝපායික සැලසුම් සහ මෙහෙයුම් නායකත්වයකින් හෙබි සසිත් බඹරදෙණිය මහතා  දේශීය රක්ෂණ ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන මෙන්ම සම්මානලාභී නව්‍ය ප්‍රයත්නයන් ගණනාවක් සඳහා පෙරමුණ ගෙන ක්‍රියාත්මක වී […]

PR-Image-LBN.jpg

1min180
      AIA සමූහය විසින්, ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ නායක හැරී කෙන් පත්කළ බව නිවේදනය කර සිටියි.  ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජය සමඟින් AIA  හි හවුල්කාරිත්වය හරහා හැරී සමඟ පසුගිය වසර 10 ක සබඳතාවයක් මත මෙම තානාපතිකම ගොඩනැගෙයි. AIA සමූහයට මෙන්ම නොබෝදා දියත් කරන ලද හැරී කෙන් පදනම […]

2.jpg

1min390
      AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී. මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර  දෙමින්, […]

1-LBN-Fill.jpg

1min400
        AIA ඉන්ෂුවරන්ස් සිය සමාජ මෙහෙවර අඛණ්ඩව සිදුකරමින්, මෙවර වෙසක් සමය සැමරීම නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඩිජිටල් දානමය පින්කමක් නවමු ආකාරයකින් සංවිධානය කරන ලදී. මෙම දානමය පුණ්‍යකර්මය සඳහා AIA සමාජ මාධ්‍ය පරිහරණය කරන්නා වූ සැදැහැවතුන්හට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සහභාගී වී දානයේ මහත්ඵල ආනිසංසයන් වන ආයුෂය, වර්ණය, සැපය, බලය සහ ප්‍රඥාව ලඟා කර […]

PR-IMAGE-FINAL-LBN-Fill.jpg

1min420
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, දැනට පවතින අසීරු කාලවකවානුව තුලත් ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීමේ සිය සමාජමය මෙහෙවර තවදුරටත් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පිළිකා සංගමය සමගින් 2022 සඳහා සහයෝගීතාවයකට එලෙඹි බව ප්‍රකාශ කර සිටියි. මෙය  AIA ඉන්ෂුවරන්ස් විසින් අඛණ්ඩව, ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත වසර තුළ […]

Q-and-CRM-payments-for-AIA-Insurance.jpg

1min380
        AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත. මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පුහිමියන්ට වසරේ  ඕනෑම දිනයක,  ඕනෑම වේලාවක සහ  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව