Tag: AIA ඉන්ෂුවරන්ස්

Award-Pic-min-LBN-Fill.jpg

1min450
      AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් ‘LEGEND’ තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ! AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ […]

PR-Image-LBN-Fill.jpg

1min360
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, එහි නව සභාපති ලෙස, ටැන් හක් ලේ මහතා සිය අධ්‍යක්ෂක මණ්ඩලයට 2022 ජූලි මස සිට පත්කර ඇතිබව ප්‍රකාශ කර සිටියි. ඒ මහතා AIA සමූහය වෙනුවෙන් තායිලන්තය, සිංගප්පූරුව, බෲනායි, මලයාසියාව, කාම්බෝජය, මියන්මාරය, වියට්නාමය සහ දැන් ශ්‍රී ලංකාව යන රටවල් වල පවත්වාගෙන යන ව්‍යාපාර මෙහෙයුම් සඳහා වගකීම් දරන කලාපීය ප්‍රධාන […]

AIA-and-ComBank-PR-Image-min-LBN-Fill.jpg

1min420
      ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA  සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය මෙන්ම ශක්තිමත් බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී.  මෙම සහයෝගීතාවය ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සුවිශේෂී යෝජනා සහ බෑන්ක්ඇෂුවරන්ස් ව්‍යාපාරය පිලිබඳ ඇති හසල අත්දැකීම්, ශ්‍රී ලංකාව පුරාවට පැතිර […]

PR-Image-1-LBN-Fill.jpg

1min450
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ (IFC) IFC-DFAT Women in Work වැඩ සටහන යටතේ සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ සංවේදිතා පුහුණුවේ (GST) ප්‍රථම අදියර සම්පූර්ණ කරන ලදී.  මෙම පුහුණු වැඩසටහන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මගින් 2022 මාර්තු මාසයේ දී දියත් කරන ලද  ‘ඇය සුරකින AIA’ නම් වූ කාන්තා […]

AIA_InsuranceAwards_PR_01-LBN-Fill.jpg

1min570
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනා ගන්නා ලදී.   AIA  විසින් මෙම සම්මානය දිනා ගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් ගන්නා ලද පුරෝගාමී ප්‍රයත්නය හේතු විය. මෙම සුවිශේෂී […]

1.jpg

1min550
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, වයඹ විශ්ව විද්‍යාලය සමගින් එක්ව, එහි ව්‍යාපාර අධ්‍යන හා මූල්‍ය පීඨය මගින් පවත්වන ලද පුද්ගල මූල්‍ය කළමනාකරණ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව සම්පූර්ණ කරන ලද නවතම AIA වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් කණ්ඩායමට සිය සුබ පැතුම් එක්කර සිටියි. 2009 වසරේ දී ශ්‍රී ලංකා වයඹ විශ්ව […]

PR-IMAGE-LBN-Fill.jpg

1min480
          AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවීමෙන් සිදුකරන්නා වූ, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධානතම ආයතනික සමාජ මෙහෙවර, 2022 වසර සඳහා කිසිඳු දිය අනතුරකින් තොරවූ පොසොන් සමයක් උදාකරලමින්, පසුගිය ජූනි මාසයේ අනුරාධපුරයේ දී සාර්ථකව නිමාවට පත්විය. මෙම වැඩසටහන පැවැත්වීමේ ප්‍රථිපලයක් ලෙස පොසොන් වන්දනාවේ පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්හට පුදබිම් වටා […]

Eugene-De-Alwis-Seneviratne.jpg

1min490
        2022 ජූනි, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පහසු ගෙවීමේ ක්‍රමයට රක්ෂණ වාරික ගෙවීම සඳහා අවස්ථාව උදාකර දී තිබේ. රටේ ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගම් කිහිපයක් සමග අත්වැල් බැඳගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ හිමි සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් […]

PR-Image-1.jpg

1min380
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Adapt Information Technologies (AIT) සමාගමේ ජේෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සමාජිකයින්හට නොබෝදා සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබා දෙන ලදී. මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන්හට පැනනගින ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ. Covid-19 පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව […]

PR-IMAGE.jpg

1min560
    AIA ඉන්ෂුවරන්ස් හී සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම Hackathon අභියෝගය වූ ‘AIA ශ්‍රී ලංකා Hackathon Challenge 2021’ නොබෝදා පවත්වන ලදී.  2021 වසරේ සැප්තැම්බර් මස 19 වන දින ආරම්භ වූ මෙම අභියෝගය 2022 වසරේ මාර්තු 9වන දින ඉතා සාර්ථකව නිම වූ අතර ඒ සඳහා දේශීය සහ විදේශීය Fintech සහ Insurtech සමාගම් සහභාගී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව