2023 මාර්තු 21, කොළඹ: ජාතික විෂය මාලාවට Artificial Intelligence (AI) සහ Machine Learning (ML) හඳුන්වා දීම ඔස්සේ අධ්‍යාපනයේ නව යුගයක් උදාකරලීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ Microsoft විසින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සත් තබන ලදි. රටේ අධ්‍යාපන පද්ධතිය පූර්ණ පෙරළියකට ලක්කිරීම අරමුණු කරගත් මෙහි අත්හදා බැලීමේ නියමු අදියර 8 ශ්‍රේණියේ සිට ඉහළට ක්‍රියාත්මක වනු ඇත. මෙම අවබෝධතා […]