ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 25, 2023
DFCC බැංකුව මෙරට ප්‍රමුඛතම පිරිමි පාසලක් වන ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා එක් වී විශේෂ ප්රතිලාභ සහිත Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් (DFCC Isipathana College OBA Affinity Credit Card) හඳුන්වා දී ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් විසින් සිදුකරනු ලබන වියදම්වලින් සහ කාඩ්පත් සඳහා අයකරනු ලබන වාර්ෂික ගාස්තුවෙන් කිසියම් ප්‍රතිශතයක් ඉසිපතන විද්‍යාලයීය […]